Wednesday, July 3, 2013

රංජිත් රත්නායක මුස්ලීම් අය සමග එකතු වී බොදු සංවිධාන වලට ගරහයි.

අහෝ රන්ජිත් නොදිටි මොක්පුර ! නැගී එන බොදු බලය ඉවසා දරාගත් නොහී රන්ජිත් ! ඇයි ඔබතුමා මේ තරම් කෙනහිලිකම් කරන්නෙ.

මොහු විසින් මොහොතකට පෙර පලකල ස්ටෙටස් අප්ඩේට් එකට සහය පලකරන මුස්ලිමුන් ,බොදු බල සේනාවට අපහාස කරයි !


බෞද්ධ ස්වාමීන් වහන්සේලාට නොයෙක් වචන වලින් අපහාස කරන බොහෝ අවස්ථා මුහුණු පොතේ දැක ඇත්තෙමි. එවැනි අයට බණ කීමට අවශ්යප නැතත් ඔවුන් ගැන උපන් අනුකම්පාවෙන් යම් මතක් කර දීමක් පමණක් කිරීමට සිතේ. අප වැනි ගිහියන් ශීලයෙන් කොතරම් උසස් වුවත් පැවිදි ස්වාමීන්වහන්සේලාට වඩා අප සිටින්නේ පහළිනි. අති පූජ්යන රේරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන් වහන්සේ වදාළ ඉතා වැදගත් කරුණක් මට සිහිපත් වේ. උන් වහන්සේ වදාළ පරිදි සමාජය කොටස් දෙකකට බෙදේ. ඒ "ගිහි" සහ "පැවිදි" යනුවෙනි. ඒවා නැවත කොටස් හතරකට බෙදෙන්නේ "ගිහි සිල්වත්- ගිහි දුසිල්වත්" සහ "පැවිදි සිල්වත්-පැවිදි දුසිල්වත්" යනුවෙනි. උන් වහන්සේ වදාළ පරිදි සිල්වත් ජීවිතයක් ගත කරන ගිහියෙකුට වඩා දුසිල්වත් භික්ෂුව උසස් වන්නේ උන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරන ලද මහා සන්ඝරත්නයට අයත් වන බැවිනි. කරුණු හරිහැටි නොදත් ගැමියන් "මම වැන්දේ හාමුදුරුවන්ට නෙමෙයි චීවරේට" යනුවෙන් කරන ප්රරකාශයට පදනම් වී ඇත්තේද මෙයයි.

අප කෙතරම් සිල්වත් උවත් අප බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරන ලද මහා සන්ඝරත්නයට අයිති නැති නිසාවෙන්, මහා සන්ඝරත්නයට අයත් ස්වාමීන් වහන්සේලාට නොයෙක් වචනයෙන් ආමන්ත්රිණය කිරීමෙන්, අපහාස කිරීමෙන් බොහෝ පව් සිදු වේ. ඒ පව් ගෙනියන්නේ වෙන කවුරුවත් නොව එසේ කරන පුද්ගලයායි. එබැවින් ස්වාමීන්වහන්සේලාට අපහාස කිරීමට පෙර මඳක් සිතන්න.

වී වගා කළ පුද්ගලයාට වී අස්වැන්න ලැබෙන අතර තල වගා කළ පුද්ගලයාට තල අස්වැන්න ලැබේ. කරුණු කාරණා එසේ නම් අප දැන දැන පව් සිදු කරගන්නේ ඇයි? මොහොතක ආවේගයට යට වී හාමුදුරුවන්ට බැන්නත් ඒ පව් ගෙවිය යුත්තේ තමන්ම නොවේද? ආවේගයෙන් බනිද්දී හිතට මහා සතුටක් දැනුණත් ඒවා ගෙවද්දී ඉතාම දරුණු විපාක ගෙනදෙයි. හරියට "කකුලුවා දිය රත්වෙනතුරු වතුර හැලියේ දිය කෙලියා" සේය.

හොඳයි, යම් ස්වාමීන්වහන්සේ නමක් වැරැද්දක් කළා යැයි සිතමු. ඉතින් ඒ වරදට අයිති කර්මය ගෙවන්නේ අපිද? නැත. උන් වහන්සේ වරදක් කළානම් එම වරදට අයත් කර්මය විපාක දෙන්නේද උන් වහන්සේටමය. එසේනම් වරද කළ උන් වහන්සේට කුණුහරුපෙන් බනින්නට ගොස් අපිත් එවැනිම කර්මයක් සිදු කරගන්නේ ඇයි? වරද කළ පුද්ගලයාට එය ගෙනයන්නට ඉඩ දෙන්න. එබැවින් මුහුණු පොතේ වීරයෙකු වීමට ගොස් පව් සිදු කරගෙන "කරන කලට පව් මිහිරිය මී සේ- විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියන්නා සේ ගෙවීමට තවත් පවු එකතු කර නොගෙන අපගේ සිත , කය, වචනය පාළනය කරගැනීමට උත්සාහ ගනිමු.

බුකියේ පොර ටෝක් දාන චමීර දෙද්දූවගේ තෙරුවන කෙරෙහි ඇති තම ද්වේශය පිට කළ අයුරු.

බොහෝ විට දෙබස් ලියනකොට කතුවරයා කරන්නේ තමන්ගේ අදහස් චරිතයකට දාලා ඒ චරිතය ලව්වා කියවන එකයි. එතකොට තමන් බේරිලා. ඒ බව දනිතත් පොර මානසිකත්වයෙන් පෙළෙන චමීර දෙදුවගෙ, සුරංජි ද අල්විස් ගේ ජංගි හෝදමින් තමන්ගෙ මෝඩ කම පෙන්වමින් බුදු සසුනට නිග්‍රහ කරන්නේ මෙලෙසයි.



චමීරලගේ සුරන්ජිලගේ නාට්‍යය මටද නොතේරේ..තමන්ගේ වෝලයේ රටට ජාතියට ආගමට හිතවාදී මතවාද පලකරගෙන ලෝකයට දෙසන්නේ අනිකකි...ජීවත්වන්නේද අරුම සංස්කෘතියකට අනුව බව පෙනේ..නිතරම තම මතවාදයට එරෙහි වන්නන්ට තමන්ගේ වෝලය බලා තමන් කවුදැයි වටහා ගන්නා මෙන් පවසයි...එසේම අද අප සහය දෙන ජාතික සංවිධාන ආදියට අපි සියලුම දෙනාට කලින් සහාය දුන්නේ තමන් බව පවසයි...අද මේ තැන තැන රට ජාතිය ගැන කතා කරන්නවුන් ඔහු ගණන් නොගනී.. හේතුව තමා ඒ සියල්ලටම කලින් ඒවාට කඩේ ගිය නිසයි..මෙවැනි පෝස්ටුවක්ද දමා තිබෙනවා දුටිමි..

එසේම මට මතක විදියට කූර්ගල ගැන අප කතා කරන්නට පළමුව ඔහු එහි ගිය බවත්, එහිදී තම්බියකු තමාට තර්ජනය කල බවත්, හැබැයි ඒ තර්ජනය කල මිනිසා අද එතන නැති බවත් පවසයි , එනම් චමීර එම තම්බියාට වැඩක් දී තිබේ...එසේම පහුගිය කාලයේ කීප දෙනෙකුට ජීවිත තර්ජන පවා එල්ල කරනු දිටිමි...අයෙකුට පවසා තිබුනේ ජපුරේ ගේට්ටුව ලඟට ගෙනවිත් දණගස්ව පහර දෙන බවයි..එසේම දැඩි නානසාර ( හිමි ) විරෝධියෙකි..වැටහුණු පරිදි උන් වහන්සේ බීමත්ව රිය පදවා හසුවුනු නඩු කේස් එක නිසාත්, දෙන දෙයක් කා බී බණක් දේශනා කරමින් පන්සලට වී නොසිටින නිසාත්ය...

මා ඔහුව අධ්‍යයනය කලෙමි..තමන්ගේ තරමට නොහොඹිනා බොහෝ දේ පවසනවා දැක එසේ නොකරන ලෙස පැවසීමි...ඊයෙ පෙරේදා තෝරාගත් කීප දෙනෙකු බල්ලන් සේ හුවා දක්වමින් විප්‍රකාර කතා කරනු දුටිමි...මේවා සියල්ල ඔබේ තත්ත්වයට නොගැළපේ..

සිංහල ජාතික සංවිධාන වලට විරුද්ධව මහානායක හිමිවරුන් වෙත යවන පෙත්සමේ අත්සන් කරුවන්ගේ නිරුවත

බොදු බල සේනාව, සිංහල රාවය, රාවණා බලය ආදී සිංහල ජාතික සංවිධාන තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කරමින් පවතී. සූ ගාලා 100 දෙනෙක්ගේ අත්සන් එකතු කරයි.

දස දහස් ගණන් බොදුවන් එකමුතු වීම දරාගත නොහැකිව දගලන අන් ආගමික ඉටිපන්දම් කල්ලියේ සීයක්වත් ඉන්නවාදැයි මැන බැලීමේ සිගිති උත්සහයකි...

මේ පෙත්සම් කරුවා සම්පුර්ණ ඡන්ද 100 යි බලාපොරොත්තු වෙන්නේ. Online petitions වලටත් සහභාගී වෙලා තියෙන මෙහෙම 100ක් වගේ සුළුතර කැමැත්තෙන් මේ වගේ දෙයක් කරන්න යනවා දැක්කමයි. අඩුම තරමේ රටේ ඉන්න බෞද්ධයින්ගෙන් online එන පිරිසෙන් 50% වත් ඉන්න ඕනා. ලංකාවේ online එන බෞද්ධයෝ ඉන්නේ 200ක් නම් මේක හරි.

රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගෙ ප්‍රකාශකයකට පෙත්සම වෙනුවෙන් කතාකරන සමහරක් මහත්වරු පිළිතුරු දි ඇති ආකාරය.


දැන් මේ අය මේ බුද්ධාගම විනාශ වෙනව කිය කිය හොටු පෙර පෙර පෙත්සම් යවන්නෙත් අර කුප්ප කතා කියලා අපහාස කරපු මහානායක හිමියන්ටමයි. ඉතින් මේ ව්‍යායාමය කුහක ව්‍යායාමයක් කියන එක පැහැදිලියි නේද?

මම හිතන්නෙ පෙත්සමත් එක්කම, පෙත්සමට අත්සන් කරපු අය ෆේස්බුක් එකේ මේ වගේ කියපු කතා ටිකකුත් ඇටෑච් කරල යැව්වා නම් හොඳයි. ඔබටත් හැකිනම් මෙම ලිපිය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් වෙත යවන්න.

Tuesday, July 2, 2013

බෞද්ධයින්ට ගරහන මන්ධ බුද්ධික තාඹුගල වෛද්‍යවරයා



වෛද්‍ය බුද්ධික තාඹුගල ෆේස්බුක් එකේ සටහන් කළ බෞද්ධ විරෝධී ප්‍රකාශ කිහිපයක්.









බෞද්ධ විරෝධී රංජිත් රත්නායක කුණුහරුපෙන් බන කියයි.

බෞද්ධයෙකු ලෙස පෙනී සිටින මොහු මුදා හරින්නේ අන්තවාදී ක්‍රිස්තියානී අසහනයයි. මොහුගේ ෆේස්බුක් ගිනුමෙහි බොහෝ සමලිංගිකයින්ද ඒකරාශී වී සිටින බව නිරික්ශනය වේ. පොලොන්නරුවේ ''රංජිත් රත්නායක'' නම් මේ පුද්ගලයා කසිකබල් සමාජවාදියෙකි, කතෝලික පල්ලියේ ගොම අදින්නෙකි. නමුත් ජාතක වු සිංහල ජාතියටත් මහත් වු නිගාවක් දෙමින් තම අසහනකාරී ලිංගික ක්‍රියාකාරීත්වය ෆේස්බුක් තුල ක්‍රියාක්මක කරමින් සිටී. මෙවන් අසුචි සුඩයින් දුටු තැන පලවා හරින්න. නො එසේනම් ඔබගේ ආදරණීයයන් මේ පඩත්තරයාගේ ග්‍රහනයට නතුවෙනු ඇත.



පහත දැක්වෙන්නේ රංජිත් රත්නායක ගේ සැබෑ ස්වරූපයයි.


මාක්ස්වාදය වෙනුවෙන් කතා කළත් මොහුගේ කුල මාන්නය පේනව නේද? බොරුවට මාක්ස්වාදය පෙන්නන් ඉන්නේ බුදු සසුන විනාස කරන්නයි.

ඊළඟට බලන්න, ගලබොඩ අත්තේ ඤානසාර හිමිට බනින රංජිත් රත්නායකගේ බාසාව. මේ වගේ මිනිස්සුද හාමුදුරුවන්ට විනය උගන්වන්නේ.

බෞද්ධ ප්‍රතිපදාව ගැන පොර ටෝක් දානවා, ඒත් කතාවෙන් පේනවා මෙයාගේ බෞද්ධ කම.

මිහිඳු හිමිට පරිභව කළ සුරංජි ද අල්විස්


ඈට ඇතැමුන් නූතන චිංචිමානවිකාවයි කීහ.බුදුන් දවස නොයෙකුත් ආකාරයේ අපහාස උපහාසයන් කල අධර්මිශ්ට පරපුරේ නූතන සම්ප්‍රාප්තියයි කීහ.....

සුරන්ජි අල්විස් !
ඈ මා මීට වසරකට හෝ දෙකකට පමණ පෙර ෆේස්බුක් සමාජයේ දුටු එක් හිතවතියකි.ඈ බොදු මතවාදය සමග එක්වෙමින් බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් පල කලාය.ඈට සුරන්ජි අක්කා යනුවෙන් කටපුරා ආමන්ත්‍රණය කිරීමට මා පෙළබුනේය.මතවාදීමය අප අතර අදහස් සමාන වීමත් ඈගේ සිංහල ජාතිය වෙනුවෙන් නොබියව ඉදිරිපත් වීමත් බෞද්ධ සමාජය ඉතා ඉහලින් අගය කිරීමත් ඈ තුල කැපී පෙනෙන්නාවු ලක්ශණ විය. සිහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නාවු සහෝදරයින් හට නොයෙකුත් දිරිගැන්වීම කිරීමත් බෞද්ධයින්ට සිදුවන්නාවු අසාධාරණ ක්‍රියාදාමයට විරුද්ධ වීමත් ඈ නිරන්තරයෙන් සිදුකලේය. ඒ මා සුරන්ජි අල්විස් නැමැත්තිය පිලිබදව දැරුවා වු ආකල්පයන් විය.

එහෙත් මෙතරම් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටි ඇය පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් පලකලා වු සටහනක පහත පරිදි සදහන් විය....


ඉහතින් සදහන් වුයේ සුරන්ජි නම් තැනැත්තිය ( ඇතැමුන් සදහන් කරනා පරිදි නූතන චිංචිමානවිකාව ) විසින් පොසොන් පොහෝදා අළලා සදහන් කර තිබුනා වු සටහනයි.

බොදු මතවාදය සමග එකතුවෙමින් සිහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටි මැය සැනෙකින් වෙනස් වී තිබේ.නෑ...සැනෙකින් නොවේ බිදෙන් බිද ඇයගේ යටි අරමුණු ඉටු කරගැනීමට කටයුතු කර ඇත.මාක්ස්වාදී උන්මත්තකයින් පිරිසක සමග ඇය සම්බන්ධ වීමත් සමග බෞද්ධ දර්ශනය දේෂපාලනීකරණය කරමින් විටෙන් විට ඇතැම් පෝස්ට් සදහා අදහස් පලකිරීම ඇ විසින් ටික කලක සිට සිදු කරගෙන ගොස් තිබේ.ආගමක් තබා හරි හැටි ජාතියක් ජන්මයක් පවා නොමැති මාක්ස්වාදීන් යැයි කියා ගත් මොන්ගල් පිරිසේ ප්‍රබල සාමාජිකාවක් ලෙස පෙනී සිටින නමුත් ඈ ඉටු කරන්නේ කතෝලික පල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බව ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

ඕනැම සටහනක් ලිවීමේ සහජ දක්ශතාවයක් පවතින ඇ විසින් බෞද්ධයාට අපහාස කරමින් සිටී.බෞද්ධයින්ට පරිභව කරමින් සිටී.මා මේ සටහන තබන්නා වු මොහෝතේ පවා ඇගේ මෙම යටිකුට්ටු දෙබිඩි පිලිවෙත සිතාගත නොහැකිව යලි මෙනෙහි කරමින් සිටිමි.එසේම ඇයගේ මෙවන් අධර්මිශ්ට පාපතර ක්‍රියාවන් තරයේ හෙළා දකිමි.පිලිකුල් කරමි.මේ අන්තවාදී කතෝලික පල්ලියේ පිල්ලි තම ක්‍රියාකාරීත්වයන් මින් නවතා දමන්නේ නැත.වෙනත් නොයෙකුත් ආකාරයෙන් අප අතරට පැමින බොදු පුනරුදය වනසා දැමීමට කටයුතු කරනු නිසැකයි.

එසේම කතෝලික අන්තවාදයත් ඔව්නගේ නිරුවතත් හෙළිකිරීමේදී රිදෙන බෞද්ධ හිතවතුන් හිතවතියන් සුරන්ජි අල්විස් වැනි අයගේ පලකිරීම් සදහා අදහස් පලකරන්නේ නැත.නැට්ට පශ්චාත්භාගයේ ඔබා ගත් බලුකුක්කන්සේ එදෙස බලා සිටින ඔව්නට කතෝලික පල්ලියේ දුර්ජන ක්‍රියාකාරීත්වයන් අප හෙළිකිරීම නොකරන සේ ඉල්ලා සිටී.ඒ ඇතැම් කොන්ද කඩා ගත් බොදුනුවන්ගේ හැටිය.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මෙයයි...
''අපිට ඔය එක එක සමසමාජකාරයොන්ගේ මගුල් වැඩක් නැ.ඒවා උබලා බලාගෙන වැඩ කරපල්ලා,බෞද්ධ සංස්කෘතිය හෝ බුදු දහම උබලාගේ දේශපාලන කතාවලට ඇද ගන්ඩ එපා.''

සටහන -
අශාන් බණ්ඩාරනායක.