Tuesday, July 2, 2013

මිහිඳු හිමිට පරිභව කළ සුරංජි ද අල්විස්


ඈට ඇතැමුන් නූතන චිංචිමානවිකාවයි කීහ.බුදුන් දවස නොයෙකුත් ආකාරයේ අපහාස උපහාසයන් කල අධර්මිශ්ට පරපුරේ නූතන සම්ප්‍රාප්තියයි කීහ.....

සුරන්ජි අල්විස් !
ඈ මා මීට වසරකට හෝ දෙකකට පමණ පෙර ෆේස්බුක් සමාජයේ දුටු එක් හිතවතියකි.ඈ බොදු මතවාදය සමග එක්වෙමින් බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් පල කලාය.ඈට සුරන්ජි අක්කා යනුවෙන් කටපුරා ආමන්ත්‍රණය කිරීමට මා පෙළබුනේය.මතවාදීමය අප අතර අදහස් සමාන වීමත් ඈගේ සිංහල ජාතිය වෙනුවෙන් නොබියව ඉදිරිපත් වීමත් බෞද්ධ සමාජය ඉතා ඉහලින් අගය කිරීමත් ඈ තුල කැපී පෙනෙන්නාවු ලක්ශණ විය. සිහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නාවු සහෝදරයින් හට නොයෙකුත් දිරිගැන්වීම කිරීමත් බෞද්ධයින්ට සිදුවන්නාවු අසාධාරණ ක්‍රියාදාමයට විරුද්ධ වීමත් ඈ නිරන්තරයෙන් සිදුකලේය. ඒ මා සුරන්ජි අල්විස් නැමැත්තිය පිලිබදව දැරුවා වු ආකල්පයන් විය.

එහෙත් මෙතරම් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටි ඇය පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් පලකලා වු සටහනක පහත පරිදි සදහන් විය....


ඉහතින් සදහන් වුයේ සුරන්ජි නම් තැනැත්තිය ( ඇතැමුන් සදහන් කරනා පරිදි නූතන චිංචිමානවිකාව ) විසින් පොසොන් පොහෝදා අළලා සදහන් කර තිබුනා වු සටහනයි.

බොදු මතවාදය සමග එකතුවෙමින් සිහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටි මැය සැනෙකින් වෙනස් වී තිබේ.නෑ...සැනෙකින් නොවේ බිදෙන් බිද ඇයගේ යටි අරමුණු ඉටු කරගැනීමට කටයුතු කර ඇත.මාක්ස්වාදී උන්මත්තකයින් පිරිසක සමග ඇය සම්බන්ධ වීමත් සමග බෞද්ධ දර්ශනය දේෂපාලනීකරණය කරමින් විටෙන් විට ඇතැම් පෝස්ට් සදහා අදහස් පලකිරීම ඇ විසින් ටික කලක සිට සිදු කරගෙන ගොස් තිබේ.ආගමක් තබා හරි හැටි ජාතියක් ජන්මයක් පවා නොමැති මාක්ස්වාදීන් යැයි කියා ගත් මොන්ගල් පිරිසේ ප්‍රබල සාමාජිකාවක් ලෙස පෙනී සිටින නමුත් ඈ ඉටු කරන්නේ කතෝලික පල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බව ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

ඕනැම සටහනක් ලිවීමේ සහජ දක්ශතාවයක් පවතින ඇ විසින් බෞද්ධයාට අපහාස කරමින් සිටී.බෞද්ධයින්ට පරිභව කරමින් සිටී.මා මේ සටහන තබන්නා වු මොහෝතේ පවා ඇගේ මෙම යටිකුට්ටු දෙබිඩි පිලිවෙත සිතාගත නොහැකිව යලි මෙනෙහි කරමින් සිටිමි.එසේම ඇයගේ මෙවන් අධර්මිශ්ට පාපතර ක්‍රියාවන් තරයේ හෙළා දකිමි.පිලිකුල් කරමි.මේ අන්තවාදී කතෝලික පල්ලියේ පිල්ලි තම ක්‍රියාකාරීත්වයන් මින් නවතා දමන්නේ නැත.වෙනත් නොයෙකුත් ආකාරයෙන් අප අතරට පැමින බොදු පුනරුදය වනසා දැමීමට කටයුතු කරනු නිසැකයි.

එසේම කතෝලික අන්තවාදයත් ඔව්නගේ නිරුවතත් හෙළිකිරීමේදී රිදෙන බෞද්ධ හිතවතුන් හිතවතියන් සුරන්ජි අල්විස් වැනි අයගේ පලකිරීම් සදහා අදහස් පලකරන්නේ නැත.නැට්ට පශ්චාත්භාගයේ ඔබා ගත් බලුකුක්කන්සේ එදෙස බලා සිටින ඔව්නට කතෝලික පල්ලියේ දුර්ජන ක්‍රියාකාරීත්වයන් අප හෙළිකිරීම නොකරන සේ ඉල්ලා සිටී.ඒ ඇතැම් කොන්ද කඩා ගත් බොදුනුවන්ගේ හැටිය.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මෙයයි...
''අපිට ඔය එක එක සමසමාජකාරයොන්ගේ මගුල් වැඩක් නැ.ඒවා උබලා බලාගෙන වැඩ කරපල්ලා,බෞද්ධ සංස්කෘතිය හෝ බුදු දහම උබලාගේ දේශපාලන කතාවලට ඇද ගන්ඩ එපා.''

සටහන -
අශාන් බණ්ඩාරනායක.

No comments:

Post a Comment