Wednesday, July 3, 2013

සිංහල ජාතික සංවිධාන වලට විරුද්ධව මහානායක හිමිවරුන් වෙත යවන පෙත්සමේ අත්සන් කරුවන්ගේ නිරුවත

බොදු බල සේනාව, සිංහල රාවය, රාවණා බලය ආදී සිංහල ජාතික සංවිධාන තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කරමින් පවතී. සූ ගාලා 100 දෙනෙක්ගේ අත්සන් එකතු කරයි.

දස දහස් ගණන් බොදුවන් එකමුතු වීම දරාගත නොහැකිව දගලන අන් ආගමික ඉටිපන්දම් කල්ලියේ සීයක්වත් ඉන්නවාදැයි මැන බැලීමේ සිගිති උත්සහයකි...

මේ පෙත්සම් කරුවා සම්පුර්ණ ඡන්ද 100 යි බලාපොරොත්තු වෙන්නේ. Online petitions වලටත් සහභාගී වෙලා තියෙන මෙහෙම 100ක් වගේ සුළුතර කැමැත්තෙන් මේ වගේ දෙයක් කරන්න යනවා දැක්කමයි. අඩුම තරමේ රටේ ඉන්න බෞද්ධයින්ගෙන් online එන පිරිසෙන් 50% වත් ඉන්න ඕනා. ලංකාවේ online එන බෞද්ධයෝ ඉන්නේ 200ක් නම් මේක හරි.

රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගෙ ප්‍රකාශකයකට පෙත්සම වෙනුවෙන් කතාකරන සමහරක් මහත්වරු පිළිතුරු දි ඇති ආකාරය.


දැන් මේ අය මේ බුද්ධාගම විනාශ වෙනව කිය කිය හොටු පෙර පෙර පෙත්සම් යවන්නෙත් අර කුප්ප කතා කියලා අපහාස කරපු මහානායක හිමියන්ටමයි. ඉතින් මේ ව්‍යායාමය කුහක ව්‍යායාමයක් කියන එක පැහැදිලියි නේද?

මම හිතන්නෙ පෙත්සමත් එක්කම, පෙත්සමට අත්සන් කරපු අය ෆේස්බුක් එකේ මේ වගේ කියපු කතා ටිකකුත් ඇටෑච් කරල යැව්වා නම් හොඳයි. ඔබටත් හැකිනම් මෙම ලිපිය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් වෙත යවන්න.

No comments:

Post a Comment