Wednesday, July 3, 2013

බුකියේ පොර ටෝක් දාන චමීර දෙද්දූවගේ තෙරුවන කෙරෙහි ඇති තම ද්වේශය පිට කළ අයුරු.

බොහෝ විට දෙබස් ලියනකොට කතුවරයා කරන්නේ තමන්ගේ අදහස් චරිතයකට දාලා ඒ චරිතය ලව්වා කියවන එකයි. එතකොට තමන් බේරිලා. ඒ බව දනිතත් පොර මානසිකත්වයෙන් පෙළෙන චමීර දෙදුවගෙ, සුරංජි ද අල්විස් ගේ ජංගි හෝදමින් තමන්ගෙ මෝඩ කම පෙන්වමින් බුදු සසුනට නිග්‍රහ කරන්නේ මෙලෙසයි.



චමීරලගේ සුරන්ජිලගේ නාට්‍යය මටද නොතේරේ..තමන්ගේ වෝලයේ රටට ජාතියට ආගමට හිතවාදී මතවාද පලකරගෙන ලෝකයට දෙසන්නේ අනිකකි...ජීවත්වන්නේද අරුම සංස්කෘතියකට අනුව බව පෙනේ..නිතරම තම මතවාදයට එරෙහි වන්නන්ට තමන්ගේ වෝලය බලා තමන් කවුදැයි වටහා ගන්නා මෙන් පවසයි...එසේම අද අප සහය දෙන ජාතික සංවිධාන ආදියට අපි සියලුම දෙනාට කලින් සහාය දුන්නේ තමන් බව පවසයි...අද මේ තැන තැන රට ජාතිය ගැන කතා කරන්නවුන් ඔහු ගණන් නොගනී.. හේතුව තමා ඒ සියල්ලටම කලින් ඒවාට කඩේ ගිය නිසයි..මෙවැනි පෝස්ටුවක්ද දමා තිබෙනවා දුටිමි..

එසේම මට මතක විදියට කූර්ගල ගැන අප කතා කරන්නට පළමුව ඔහු එහි ගිය බවත්, එහිදී තම්බියකු තමාට තර්ජනය කල බවත්, හැබැයි ඒ තර්ජනය කල මිනිසා අද එතන නැති බවත් පවසයි , එනම් චමීර එම තම්බියාට වැඩක් දී තිබේ...එසේම පහුගිය කාලයේ කීප දෙනෙකුට ජීවිත තර්ජන පවා එල්ල කරනු දිටිමි...අයෙකුට පවසා තිබුනේ ජපුරේ ගේට්ටුව ලඟට ගෙනවිත් දණගස්ව පහර දෙන බවයි..එසේම දැඩි නානසාර ( හිමි ) විරෝධියෙකි..වැටහුණු පරිදි උන් වහන්සේ බීමත්ව රිය පදවා හසුවුනු නඩු කේස් එක නිසාත්, දෙන දෙයක් කා බී බණක් දේශනා කරමින් පන්සලට වී නොසිටින නිසාත්ය...

මා ඔහුව අධ්‍යයනය කලෙමි..තමන්ගේ තරමට නොහොඹිනා බොහෝ දේ පවසනවා දැක එසේ නොකරන ලෙස පැවසීමි...ඊයෙ පෙරේදා තෝරාගත් කීප දෙනෙකු බල්ලන් සේ හුවා දක්වමින් විප්‍රකාර කතා කරනු දුටිමි...මේවා සියල්ල ඔබේ තත්ත්වයට නොගැළපේ..

No comments:

Post a Comment